
(ගයාන් සූරියආරච්චි)
රත්මලාන මහල් නිවාසය ආසන්නයේදී පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකුට කඩුවකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයෙන් පලාගොස් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 4 දෙනකු මොරටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (4) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන, අරලිය නිවාස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46, 47 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනකු සහ අවුරුදු 16 ත් 30 ත් අතර පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
පාසලේ 10 වසර එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවයේ අයියා සහ මල්ලී අරලිය උයන නිවාස ප්‍රදේශයට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී අනෙක් පාර්ශවය සමග ඇති වූ බහින් බස්වීමකදී පැමිණිලිකාර පාසල් සිසුවාට සහ ඔහුගේ සහෝදරයාට සැකකරුවන් තියුණු ආයුධවලින් පහරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්මලානේ ඝාතනයට 4ක් මාට්ටු