
(යොහාන් භාසුර)
රට පුරා විදුලිය බිඳවැටීමක් මීට පැයකට පමණ ආසන්න කාලයකට පෙර සිදුවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ රට පුරා විදුලිය බිඳ වැටීම වාර්තා වන බවත් එයට හේතුවක් මේ දක්වා වාර්තා වී නොමැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පළමුවරට වෙච්චි දෙයක් හැටියට සලකන්න එපා...!
හා අපි ඒක පිළිගන්නම්...!
වැටිච්චි තැන හොයා ගන්න තව වෙලාවක් යයි. අහවල් එකෙ ඩිජිටල් කරණය...
Lal තමුන්ල වගේ මන්දමාසිකත්වයෙන් පෙළෙන අයට ඩිගිටල්කරණය වගේ අමාරු දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒකයි ඔය වගේ නවීන තාක්ෂණය හෙලා දකින්නේ. අලිමන්තර කියන අයගේ, ඇටබෝල මිරික මිරිකා ඉන්න අයගේ පාලනය තමයි සුදුසු. හැබැයි ඒක වෙන්නේ නැහැ...
පානදුර වඳුරට කලින් බත්කන හරක්ටික වැට පැනලා, පුරුද්දට හදිසියෙන්ම ආණ්ඩුවට බැනලා කමෙන්ට්ස් දාලා.. මේ වගේ හදීසි සිදුවීමකදී, ආණ්ඩුව රාජපක්ෂගේද, රනිල්ගේද, මලිමාවේද කියන එකට වැඩිය, නැවත යතාවත්කරන මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන්ගේ සහ දේශපාලන අධිකාරියේ කටයුතු අගයකළ යුතුයි. ලෝකයේ දියුණු රටවල සීත සෘතුවල වෙච්චි සතිගණන් විදුලිය බිඳවැටීම් නිසා සිදුවෙච්චි මරණ ගණන් ඕනෑ තරම්. දූපත් මානසිකත්වයෙන් ඉන්න සමහරක් එක්ක ලංකාවට කවදා ඔලුව උස්සන්න ලැබෙයිද මන්දා?