
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මොකද මේ ?බය වෙලා වගේ ?
මේකටත් ඉස්සර බිල්ලෝ මවපු මෝඩ මාලිමා මෝල්ලු හිටිය. දැන් උන් මීක් නැහැ
සාමය ආරක්ෂා කරන්න කිව්වට රටේ කිසිම කලබලයක් නැහැ නේ .
අන්න හරි, ඔය උඩ පනින්න හදන කට්ටියට හරියන්නේ කොටුව තමයි.
මෙය කිසිදු ප්‍රවෘත්ති වටිනාකමක් නැති නිතිපතා ක්‍රියාකාරකමක් වන අතර, ඒ නූගත් අය අතර කනස්සල්ල ඇති කරයි
කුමන අරමුනක් සදහාද
බය වෙලා වගේ
ඕනෑම තත්ත්වයක් යටතේ ජනාධිපතිට පුළුවන් රටේ සාමය පවත්වාගෙන යන්න පොලීසියට සහය වීම සඳහා හමුදා කැදවන්න. දැනට පොලීසියට 10,000 පමණ සේවකයින් පිරිසක අවශ්‍යව පවතිනවා. මෙය තාවකාලිකව හෝ මගහැර ගන්න වෙන්න ඇති හමුදාව කැදවන්න ඇත්තේ.
ඉන්දු පාකිස්තාන යුදමය තත්ත්වයක් තුළ රටේ ආරක්ෂාව තර කිරීම සහ සන්නද්ධ හමුදා සීරුවෙන් තැබීම අනිවාර්ය කරුණක්....
රටට අවශ්‍ය වන්නේ මරණ දඬුවමයි. කරුණාකර එය සම්මත කරන්න...
ඒ මිනිස්සුන්ට ඕක ඇදගෙන යන්න තව කල් දෙන්න .මහත්තයලා .ආයුබෝවන්
උතුරේ ඉන්න අය කොළඹට නම් කැඳවන්න එපා...