
( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්‍ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
40 වැනි අධිකාරියේ 12 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බල තල අනුව ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන බවද කථානායකවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
7
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි
ලුම්බිණි Tuesday, 09 September 2025 10:13 AM
හිටපු ගමන් හමුදාව කැඳවන්නේ මොකටද ?
නිපුණ Tuesday, 09 September 2025 10:29 AM
කීවෙනි වතාවටද ඕක කියන්නෙ..
Kamal Koyrala Tuesday, 09 September 2025 10:54 AM
මහජන ආරක්ෂාව නැති කරන්නේ ආණ්ඩුවේ සන්දර්ශන නිසා. විපක්ෂයට උඩ ගෙඩි දීලා පාක්ෂිකයන් පාරට බැස්සවීමෙන්, 159 මොළේ උඩ වාඩි නොවී එක පාරින් කරන්න පුළුවන් එකම දෙය එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම පමණයි.
අරවින්ද මොණරවිල Tuesday, 09 September 2025 07:15 PM
රටේ නීතියට අනුකූලවයි ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව කැදවන්නේ, ඒ මහජන ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන පාතාලයේ ක්‍රියාකාරකම් නවත්වන්න. ඒකේ සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. එහෙම නැතුව රනිල්ලා මහින්දලා කෙරුවා වගේ සාමාන්‍ය ජනතාවට පහරදෙන්න ගාතනය කරන්න එහෙම නොවෙයි.