
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා රට පුරා ත්‍රිවිධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිට වඩා අපේ ත්‍රිවිධ හමුදාව අපිට විශ්වාසයි . අරගලය වෙලාවේත් ඔවුන් අපිව ආරක්ෂා කළා. ඒ නිසා ත්‍රිවිධ හමුදාව කැඳවීම හොඳ තීරණයක්
වරින් වර කිසිම හේතුවක් නොදක්වා ත්‍රිවිධ හමුදාව කැඳවන්නේ ඇයි?
මොකද ඒක අපෙන් අහන්නේ? අහන්නකෝ ජනාධිපති තුමාට කතා කරලා අහන්නකෝ ලුම්බිනි මහත්තයෝ. අපියැ හදිසි නීතිය දාන්නේ?
ජනාධිපති සොල්දාදුවන් කැඳවයි ලෙස විය යුතුයි
රට පුරා සොල්දාදුවෝ කැඳවයි
හොඳ වැඩක්...