
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල වීරරත්න)
ලංකාවේ ඔටිසම් දරුවන් 9000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දී තොරතුරු අනාවරණය විය.
විද්‍යාපීඨවල ගුරුසිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස හයක පුහුණුවක් ලබාදීමට එම කාරක සභාවට යෝජනා ඉදිරිපත්ව ඇත
මුල් ළමාවිය සංවර්ධන අවධියේදීම ඔටිසම් රෝගී දරුවන් හඳුනාගැනීමේ යාන්ත්‍රණය සක්‍රීය කරන්නැයි කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට තියෙන යාන්ත්‍රණය අක්‍රීය වුණත්, මුල් ළමාවිය සංවර්ධන නොවුණු, ආතක්-පාතක් නැතිව වැළලෙන යෝගා, ගුණේ, ප්‍රසන්න, වත්සි, pj වගේ පජාත ඔටිසම් කට්ටියව අපි නම් පහසුවෙන්ම හඳුනාගෙන ඉන්නේ.