
(යොහාන් භාසුර)
දුර්වලතා හඳුනාගෙන ඒවා මගහරවාගෙන රටේ ජයග්‍රහණ උදෙසා එකතු වී කටයුතු කළයුතු කාලය එළඹ ඇති බවත් පසුගිය වසරේ ලැබූ ජයග්‍රහණ ඉදිරියට ගෙන යමින් අලුත් වගකීම් සමූහය ඉටුකිරීමට සමදෙනා දායකවියයුතු බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය.
වරාය ශ්‍රී සම්බුද්ධත් ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ පසුගියදා පැවැති උත්සවයකට සහභාගි වෙමින් විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා එසේ සඳහන් කළේය.
ජනාධිපතිතුමා ගෙනයන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ රජයේ ජනතාවාදී වැඩපිලිවෙළ යටතේ මුළු රටේම පරිසරය පිරිසිදු කරමින් ප්‍රශ්ස්ත සමාජ ආර්ථික වටපිටාවක් උදාකිරීමට එක්ව කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයිමත් පැන්ෂන්කාර හමුදා නිලධාරීන්ට ඉහල පුටු දෙන්න පටන්ගත්ත වගේ. රටේ පරිපාලන නිලධාරීන් හිඟද?