
(සුජිත් හේවාජුලිගේ)
ඇතමුන් පෙන්නුම් කිරීමට උත්සාහ කරන ආකාරයේ අපරාධ රැල්ලක් රටේ නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
පසුගිය සමයේදී අපරාධ කල්ලි වලට ඇතැම් දේශපාලඥයන්ගේ පැහැදිලි අනුග්‍රහයක් හිමිව තිබූ බව ඔහු කීවේ වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ පැවසූවේ ඌව පළාත් අපරාධ කොට්ඨාශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ.. එතකොට මහත්තයෝ තැන තැන දිනපතා වෙඩි දියලා මරණ ඒවා අපරාධ නොවෙයිද?
ඔව් දැන් රැලි නෑ. සුනාමී තියෙන්නේ. හරි ඔයා තමා ඊළඟ පොලිස්පති. ඔයත් සුදුසුකම් සපුරා අවසන්...
නෑ නෑ අපරාධ රැල්ලක් නෑ. තියෙන්නේ අපරාධ සුනාමියක්. ලැජ්ජා නහරේ මිසින් නේද?
මේ කඩේ යන යැවිල්ලට, පැන්ෂන් ගියහම මෙයාට තානාපති කමක්වත් දෙන්න වෙනවා...
ලංකාවේ නිව්ස් බලන්නේ නැද්ද එතකොට?
ඔය පුංචි මොලෙන් කියනවද අපරාධ රැල්ලක අර්ථදැක්වීම. මැන්ටල්. මේකා පොලිස්පති වුණොත් රට වටේ මුහුදකුත් නෑ කියයි. මුහුදේ අර්ථදැක්වීමක් දේවි ගැඔුර 100ට වඩා අඩු නම් ඒක නාන ජලාශයක් මිසක් මුහුදක් නෙමේ වගේ කතාවක් කියලා. අපිටත් පිස්සු මේවට කේන්ති ගන්න. අනේ පුතේ ගහින් වැඩක් කර ගන්න. රට කොහොමත් අගාධයට මිස හරි පාරකට යන පාටක් නෑ. අපරාදෙ අපේ බලාපොරොත්තු සහ ඡන්දය. මේ ඔක්කොම යාලුවෝ මල්ලි කියලා කිව්වේ බොරුවට නෙමෙයි රංජා...
කෝමා හැදිලා හිටියාද?
මහත්තයා කොයි රටක් ගැනද මේ කියන්නේ. ලංකාවේ නම් වෙන්න බෑ...
අපරාධ රැල්ලක් නැහැ.
හැම අපරාධයක් පිටිපස්සෙම ඉන්නේ, නීති විරෝධී වැඩ කරපු උන්, නිකං මිනිස්සු මැරෙන්නෙත් නැහැ, මරන්නෙත් නෑ