
(සුජිත් හේවාජුලිගේ)
මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර ගතවු දින තුනේදී 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ යටතේ දිවයින පුරා වැටලීම් 3,370 ක් කර අැති බව පොලිසිය පවසයි.
ඉන් සැකකරුවන් 06 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර තවත් 72දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු 38දෙනකු පුනරුත්ථාපනයට සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
895
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි
Tiran Monday, 03 November 2025 09:20 AM
දේශබන්දුත් ඕකම කරා. ඒකාලේ පාතාලයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කතා කරපු අප්පුහාමිලා අවුරුද්දකට පස්සේ ඒකම කරනවා. කමක් නෑ සිංහලයට සති 2යි නෙ මතක.
tissa Monday, 03 November 2025 08:55 PM
ලංකාවේ මත් ද්‍රව්‍ය පාවිච්චිය වැළක්විය හැක්කේ, මත් ද්‍රව්‍ය සැපයුම් ජාලය විනාශ කිරීමෙන් පමණයි.