(යොහාන් භාසුර)
රාජ්‍ය සේවය තුළ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (2) පැවසීය.
මිනිස්බල සහ රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එසේ සඳහන් කළේය.
නිවැරදි දත්ත තොරතුරු නොමැතිව රාජ්‍ය සේවය සාධනීය ලෙස ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ද අමාත්‍යවරයා කීය.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත ගැන බරපතල ගැටලුවක්
ගුණරත්න Thursday, 02 January 2025 06:00 PM
හරි හිනා, අපි ඕක දන්නේ සෑහෙන කාලෙක ඉඳන්, උද්ධමනය අඩුයි කියා පුරසාරම් දොඩවන මුත් ජීවිතේට කඩපොළේ ගිහින් නැති අයගේ කතා පහුගිය කාලේම ඇහුවා... කණගාටුව නම් මහපොළොවේ පයගහගෙන ඉන්නවා කියන සහෝදරවරුත් ඒ පුරසාරම් එලෙසින්ම දෙසීමයි. ඔය සංඛ්‍යා ලේඛන ගන්නා උදවිය හිතළු හෝ ඔවුන්ගේ මනෝවිකාර ඔවුන්ගේ පොත්වලට ඇතුළු කර ප්‍රස්තාර සාදා ඉදිරිපත්කරනවා වෙන්න පුළුවන්....!
Wimalasena Thursday, 02 January 2025 08:12 PM
මේක නම් ඇත්තම තමයි සමීකරණයක් කරනවා නම් එක්වරම තෝරාගත් කාර්‍යාල කීපයකට ගොස් පැයකින් අදාල ආයතනයේ නිලධාරින් සංඛ්‍යාව ඉල්ලන්න පැයකින් නොවෙයි, සතියකින්වත් දෙන්න තරම් තොරතුරු යාවත්කාලීන නැහැ. සමහර ආයතනවල වෙබ්සයිඩ් එකට ගියා නම් හොඳින්ම පේනවා. උදාහරණයක් හැටියට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වෙබ්සයිඩ් එකට ගියොත් ලිපිගොනු විස්තරයක් පෙන්වනවා. අඩුම ගණනේ එම කාර්‍යාලයේ පිහිටීම ගම්, නගර ලැයිස්තුව නිලධාරි විස්තරය වගේ කිසිවක්ම නැහැ... අපේ නම් ග්‍රාම නිලධාරි වසමේ අපේ ගමේ නමත් අයින්කරලා තියෙනවා...
wayima Friday, 03 January 2025 02:46 AM
ඇමතිතුමෝ අපි ඕක වී විද්‍යාල ඇතුළෙන්ම පටන්ගනිමුද ? බලමුද වාර්තාවක් හදන්න වී විද්‍යාලය වල ආචාර්යවරුන් කිදෙනෙක් නියමිත කාලය තුල වී විද්‍යාල තුල රැඳී ඉන්නවද ? ඔවුන්ගෙන් කීදෙනෙක් තම රාජකාරී කාලයතුල ටියුෂන් ඇතුළු වෙනත් ආදායම් උපයන හා දේශපාලන කටයුතුවල නිරත වෙනවද කියල ?
Latha Friday, 03 January 2025 01:36 PM
දත්ත ගැටළු තිබ්බට ඉන්න සේවකයෝ ගාණ මිලියන එකහමාරක් විතර. ඉන්දියාවේ 2%... ලංකාවේ...? රටක් දියුණු වෙයිද?