(සුජිත් හේවාජුලිගේ)
රජයේ රෝහල්වල ඖෂධ වර්ග 180ක් හිඟ බවට සමහරුන් කරන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
රජයේ රෝහල්වල සත්‍ය වශයෙන්ම හිඟව පවතින්නේ ඖෂධ වර්ග 45ක් පමණක් බවද ඔහු සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එහෙම වෙන්නේ? සල්ලි නැද්ද? එතකොට වාහන ගෙන්නන්නේ ඇයි?
මේක මේ ආණ්ඩුවේ වරදක් නොවෙයි. හිටපු ආණ්ඩුවල වරදක්... උද්දච්ච කමයි, කයිවාරුවයි, හිටගෙන පච කෙලීමයි අර වෙන දෙයක් මෙයාලාට බැරි බව මොනවාට පැහැදිලියි.
හොරකම, වංචාව දූෂණ තමන්ගේ එකම රාජකාරිය කෙරුව රාජපක්ෂ වික්‍රමසිංහ හොර කල්ලියේ අවතාර තවම රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් එක එක විදියේ කකුල් මාට්ටු දමමින් මේ ආණ්ඩුව වට්වන්න උත්සාහ කරනවා ඊට උඩගෙඩි දෙමින් සරත්ලා ගුණරත්නලා හා යෝගාලා වගේ අය මාධ්‍ය ඇතුලේ රගනවා .