
(යොහාන් භාසුර)
රනිල් විකක්‍රමසිංහ පමණක් නොව රාජපක්‍ෂ සියලු දෙනාට අදාලව පරීක්‍ෂණ බවත් එම පරීක්‍ෂණවලට කිසිඳු තාරාතිරමක් නොමැති අතර නීතියට අනුව අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (25) පැවසීය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා රැස්වීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.
මහ බැංකු වංචාව සම්බන්ධ රනිල් වික්‍රමසිංහ මෙන්ම එහිදී ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත කටිටියට අදාලව නීතිය ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය බිමල් රත්නායක මහතා එය වර්තමාන ආණ්ඩුවේ ජනවරමේ ලොකුම කොටසක් බව ද සඳහන් කළේය.
ට්‍රාන්සිට් එක ලන්ඩන් නම් ලක්‍ෂ 166 ක් වියදම් කරන්නේ කුමකටද? වෙනත් නරගවලට යන්නේ ඇයි? ඒවා සම්පූර්ණයෙන්ම ඔප්පු වෙලා තිබෙන බවත් රජයේ නිලධාරීන්ට තියෙන නීති ජනාධිපතිට බලපැවැත්වෙන අතර වෙනත් අමුතු දෙයක් නොමැති බවත් අමා්‍ය බිමල් රත්නායක මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද? අන්තිමට වැඩිම කාලයක් හිරේ තපින්න වෙන කෙනා බලාගන්න පුලුවන් කණ්නාඩියක් ඉස්සරහට ගියහම. රටේ එතෙක් මෙතෙක් වෙච්ච ලොකුම වංචාව කන්ටේනර් මගඩිය බව මයික් එකක් ඉස්සරහට ගියාම අමතක වෙනව නේද?
වැඩිකල් නොගිහින් උසාවි, හිරගෙවල්වල තපින්න තියෙන එකේ ඇවිත් සැපක් අරන් යන්න. පඟරනැට්ටා වගේ.
රනිල් ලක්ෂ 166 මහා ජන මුදල් විනාශ කරලා තිබෙනවා නම් , ඔහුව අත්අඩංගුවට අරන් පරීක්ෂණ කලට ප්‍රශ්නයක් නැහැ .නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විදේශ සංචාර යනකොට හැමදාම 100 විතර එක්ක ගියා , 2008 වසරේ ශ්‍රී ලන්කන් එක එමිරේට්ස් වලින් පාලනය වන කාලේ , එංගලන්තේ ඉඳල එන්න එකවර අසන 100 පමණ වෙන් කරන්න බැහැ කියල කිව නිසා තම ශ්‍රී ලන්කන් එක නැවත රජයේ පාලනයට අරන් විනාශය කරාගෙන ගියේ , මේවා සිද්ද වුනේ රනිල් ගේ ප්‍රශ්නෙට බොහෝ කලින් , එහෙම නම් මහින්දවත් ගන්න ඕනේ නේද ?
ඇයි බිග් කුච්චන්, පච කොටා , වස්සා... දැන්රි බැරිනම් ඊලගට අපි කරන්නම්.
කන්ටේනර් හොරෙක් ඔබ අමතයි.
බොරු නොකියා ඉන්නවා.රාජපක්ෂලා කියන්නේ තමුසෙලා වගේ සර්පයින්ට කිරි පොවලා හදපු එවුන්.සිරිසේන කියන්නේ හිටපු ජේවීපී කාඩරයෙක්.එයාලට විරුද්ධව කිසිම දෙයක් තමුසෙලා කරන්නේ නෑ.කරනවා නම් ඔවුන් කල අපරාධ වලට මේ වෙනකොටත් දඩුවම් දීලා හුගාක් කල්.රට්ටු මුලා කරන්න බොරු රගපෑමක් විතරයි රාජපක්ෂලාට දඩුවම් කොරනවා කියන්නේ.
ඇයි..වසන්ත..ඉංජිනේරු කුමාර..කන්ටේනර් සිද්ධිය..ඒවා ගැන බලන්න වෙන්නේ අප්පිලටද..
ඒ වගේම 88'89 කාලෙදි රාජ්‍ය දේපල,කෝටි ගනනින් විනාස කල,අසරණ මිනිසුන් මරාදැමූ ,බලහත්කාරයෙන් කප්පම්ගත් jvp එක ගැනත් වහාම පියවර ගත යුතුයි
ඉක්මන් කරන්න සහෝදරයා, පමාව පසුතැවිල්ලට මුල් වෙයි කියලා පරන ආත්තෝපදේශයකත් සදහන් වෙලා තියෙනවානේ !
ඉස්සෙල්ලා තමන්ගේ පැත්තේ තියෙන චෝදනා ටික සුද්ද කරගෙන අනිත් ඒවා දිහා බැලුවොත් හොඳ නැත්ද ඇමතිතුමෝ?
කන්ටේනර් ගාන එපාද ?