IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රාජකාරියට බාධා කළ ප්‍රා.ස මන්ත්‍රී ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

එරගම ප්‍රදේශයේ නිවසකදී වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව එරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  එරගම, වට්ටුචේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි  පුද්ගලයෙකු සහ 40 සහ 42 වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

අම්පාර මහේස්ත්‍රාත් උසාවියේ පවතින නඩුවකට අදාළව වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා එරගම, වට්ටුචේන ප්‍රදේශයේ නිවසකට ගිය  අව්ස්ථාවේදී එහි සිටි වරෙන්තු කරුගේ පියා ඇතුළු පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ට නිවසට ඇතුළු වීමට ඉඩ නොදී තිබූ බව පොලිසිය කියයි. අනතුරුව ඔවුන් සැකකරුට පලායෑමට ඉඩදී ඉඩමේ ගේට්ටුව ද වසා දමා පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇත.

 



අදහස් (3)

රාජකාරියට බාධා කළ ප්‍රා.ස මන්ත්‍රී ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

Perera Monday, 07 July 2025 11:58 AM

මිනිහගේ පක්ෂයත් දාන්න මහජන දැනුම පිණිස...

:       0       22

අරවින්ද මොණරවිල Monday, 07 July 2025 01:02 PM

ජාතික ජනබලවේගයේ මන්ත්‍රී වරයෙක් නොවෙයි නිසැකවම, එහෙම නම් නම ගම විතරක් නොවෙයි ෆොටෝ එකත් වැටෙනවා. මේ අලි සජබ පොහොට්ටු හොර හවුලේ සාමාජිකයෙක්...!

:       6       25

Malaka Monday, 07 July 2025 03:50 PM

මොණරවිල ඔයාට හොදට පිස්සු... බෙහෙත් ගන්න

:       9       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 488 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site