
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු චිකුන් ගුන්‍යා ඉන්ෆ්ලූවන්සා සහ කොව්ඩ් පැතිරීම පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම රෝග වලට මුහුණ දීමට සෞඛ්‍ය අංශ සූදානම් බවද ඔහු සඳහන් කළේය.
මේ අවස්ථාවේදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව පැවසු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස බියක් ඇතිකරගත යුතු නැතැයි ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් වැඩ කෝටියයි
පරණ රෝග වලට පළමුව විසඳුම් සොයන්න ,කොරෝනා පැත්තකින් තියාගන්න නැත්නම් ලංකාව ලොකු ප්‍රශ්නයක් වෙයි ,,, මතකද අන්තිමට කොරෝනා පාවිච්චි කරලා සල්ලි හොයපු වෙලාව ???