IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යුද හමුදාපති - ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

(ගයාන් සූරියආරච්චි)

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (8)  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත්වීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සමග පැවැති පළමු නිල හමුව මෙය වන අතර යුද හමුදාව විශිෂ්ඨත්වය කරා රැගෙනයාම සදහා යුද හමුදාපතිවරයාගේ නායකත්වය පිළිබදව විශ්වාසය පළ කරන බවද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.

යුද හමුදාපතිවරයා ලද නව පත්වීම සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතාට සුභාශිංසන පළ කළ අතර යුද හමුදාපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට සමරු තිළිණයක් ද පිරිනැමීය.



අදහස් (0)

යුද හමුදාපති - ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site