(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුලින් යුද්ධයට බය වී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් දැන් සාමයට බයවී සිටින බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පොඩි හරි දීප්තියක් පෙනෙනවා නම් ඒක ගන්නැයි උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.රටේ ජනතාව මන්ද පෝෂණයට ඇද දාපු උදවිය දැන් ආණ්ඩුව පළිගන්නවා යැයි කියනවා.තමන්ගේ ඥාතීන් හිත මිතුරන් සැමරීමේ අයිතිය නැති කරන්න නීතියකට බැහැ.අපගේ සමගිය හරහා බොහෝ අයගේ දේශපාලන වඳවීම ඇතිවෙනවා.සමානකම් වලට වඩා වෙනස්කම් ඉවසා දරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය අප විසඳා ගත යුතුයි.අප සංවර්ධනය මෙන්ම සමගිය එකට ඉදිරියට ගෙන යනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද්ධයට බිය වී සිටි ඇතැම් මන්ත්‍රීන් දැන් සාමයට බය වෙලා
ගුණරත්න Friday, 22 August 2025 03:36 PM
යුද්ධය නිසා නොවෙයි මහත්තයා දැන් අපි බය, අපි බය කන්ටේනර් එකක් කියනකොට. මොනවා තියෙනවද දන්නේ නැහැ ඒවා ඇතුලේ..
[email protected] Friday, 22 August 2025 03:40 PM
ඔහ්... අපිට මතකයි ඔයා යුද්දෙ කාලෙ ඉස්සරහින්ම හිටියා. මේ JVP ජාතියේ වීරයෙක්.
kasun Friday, 22 August 2025 03:46 PM
වෛරය වපුරන මිනිස්සු
Nishan Saturday, 23 August 2025 08:37 AM
තමුන්නාන්සේලාද සාමය උදා කලේ? රටම දන්නවා උතුරේ යුද්දෙට ආවඩමින් දකුණේ යුද්දේ කලේ කවුද කියලා...
අරවින්ද මොණරවිල Saturday, 23 August 2025 08:51 AM
රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ කසළ යෝධයින්ගෙන් යන්නේ කොහේද කියලා ඇහුවා කියන්නේ මල්ලේ පොල් වගේ උත්තර, පවු අප්පා... අනාථ වුණු තරමක්...