(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා "යූත් ක්ලබ්" වල කාන්තා නියෝජනය වැඩි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
එමෙන්ම සියලු යූත් ක්ලබ් සඳහා සියලුම ජාතිකත්වයන්ගේ නියෝජනයන් වැඩි කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව බව කීවේ Youth Club කොලොන්නාව ප්‍රාදේශීය මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
ඉතා කෙටි කාලයකදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල Youth Club පිහිටුවීමේ අභියෝගයක් නමුත් අද වන විට එය සාර්ථකව සිදු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
1994න් පසු Youth Club ජාතික සම්මේලනය ජාතික වැඩසටහනක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
Youth Club නිලධාරී මණ්ඩලයට පළාත් පාලන ආයතන සමඟ ඍජුව ගනුදෙනු කළ හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉන්පසු ක්‍රමානුකූලව එය පුළුල් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ගනුදෙනු කළ හැකි යාන්ත්‍රණයක් සකස් කරන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
’’යූත් ක්ලබ්’’ වල කාන්තා නියෝජනය වැඩි කරයි