
(ජේ.ඒ.එල්. ජයසිංහ)
මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක් නැතැයි නගරවාසීහු පවසති.
මහනුවර පොලීසියේ රථවාහන අංශය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුුතු බව මහජතාව පවසති.
මාර්ගයේ ඉඩදඇහිරී පදික වේදිකාවද යතුරු පැදි නවත්වා තිබීම නිසා පයින් ගමන්කරන මහජනතාව අනතුරුවන බව ද පදිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ රජයේ සේවකයින්ගේ ඡන්දය බලාගෙන ඔවුන්ට සහන මිළට යතුරුපැදි ගෙවීමේ ක්‍රමයට දුන්නා. ඉතින් ඒ උත්තමයෝ උත්තමාවියෝ යතුරුපැදි පැදගෙන සේවා ස්ථානයට එනවා. යතුරුපැදි නැවැත්වීම මාර්ගයේම කරනවා. ලංකාවේ ජනතාවට තමන්ගේ වැඩේ වෙනවා නම් වෙන මොන කෙන්ගෙඩියද? (කොහොම වුණත් යතුරුපැදි කියන්නේ කොරෝනා වගේ දරුණුම වසංගතයක් කියන්න පුළුවන්... නැහැ කියනවා නම් මහින්ද මහත්තයා යතුරුපැදි දුන්නාට පස්සේ සිදුවූ අනතුරු හා මරණ ප්‍රමාණය විමසා බලන්න)...
මේ යතුරුපැදි නැත්නම්, බස් එකක යන්න වෙන්නේ වහලේ තමයි, ආණ්ඩුවේ වගකීම තමයි සේවා ස්ථාන කරා එන සේවකයින්ට වාහන ගාල් කරන්න සුදුසු ස්ථාන පිළියෙළ කරලා දෙන එක...