IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මී මැසි පාලනයට ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය අත දෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්  කාර්යාලය සෘජු ආධාර වැඩසටහන් ප්‍රධානයන් හරහා ඉමේස් පදනම විසින්  "බි" වේද ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර යටතේ බණ්ඩාරගම කොළමැදිරිය යකන් දූව වත්ත කාන්තාවන් 50 දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ සහ පුහුණුව ලබා දී මී මැසි පාලනය සඳහා යොමුකෙරිණි  

එම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය අද (8) කොළ මැදිරිය යකන් දූව වත්ත ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව ආරක්ෂිත ඇඳුමකින් සැරසී මී මැසි කලයකින් සජීවීව මී මැසි පෙට්ටියකට පෙට්ටිගත කිරීම නිරීක්ෂණය කළ අතර අග්‍රාණ්ඩුකාරවරිය  එහිදී මී වදයක රස බැලීමටද අමතක නොකළාය.



අදහස් (3)

මී මැසි පාලනයට ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය අත දෙයි

Indika Friday, 08 August 2025 07:58 PM

නෝනේ..පෙට්ටි දුන්නට නම් කමක් නැහැ.. හැබැයි ඔස්ට්‍රේලියාවේ මීමැස්සෝ නම් ගේන්න එපා.. ඔවුන් අපේ මැස්සෝ කනවා.. අපේ බිබිලේ පැනි දොඩම් වලට කරපු දේ මී මැස්සන්ටත් කරන්න එපා...

:       6       11

VidunMonday, 11 August 2025 10:46 AM

කිසිදු දියුණු රටකින් තම රටේ මැස්සන් වෙනත් රටකට යවන්නෙ නැත.

:       0       0

Maheshika Saturday, 09 August 2025 08:58 AM

මී මැස්සන්ම නැති කරන එක හොඳ නෑ. ඒකෙ ප්‍රතිඵල අනාගතේදී තමයි බලන්න වෙන්නේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31480 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13793 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 150 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1064 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site