IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මේ බටලන්ද නෙමෙයි ඡන්ද ලන්ද

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ බටලන්ද නොව ඡන්ද ලන්ද යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමන් මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම බටලන්ද වාර්තාව මැතිවරණයෙන් පස් ලන්දකට විසි කර දමනු ඇතැයිද රහුමාන් මහතා කීය.

"කොමිෂන් වාර්තා වාර්තාවේ මෙහෙම කියනවා.ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් පිළිබඳව එහි දැක්වෙනවා.ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියාවලට කිසි ලෙසකින් අනුමත නොකරන බව කොමිසම කියනවා.ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිවිල් වැසි දේශපාලනඥයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත් වූ බවත් එහි දැක්වෙනවා. මහජනතාවට අති විශාල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවූ බවද එහි දැක්වෙනවා.  මේ ඇවිස්සුවේ කුණු කන්දක්.කුණු කන්දේ එහාට මෙහාට ප්‍රහාර ගහගන්න වෙනවා යනුවෙන්ද මුජුබුර් රහුමාන්  මහතා කීය.



අදහස් (4)

මේ බටලන්ද නෙමෙයි ඡන්ද ලන්ද

සෙනෙවිරත්න Thursday, 10 April 2025 01:56 PM

තමුන්ල නම් කුණු ළන්දට විසිකරලා ඉවරයි. මේ රජයට මැතිවරණ දිනන්න බටලන්ද අවශ්‍ය නැහැ. හැබැයි සූරියකන්දෙ ඇටකටු පෙන්නල බලයට ආපු අය තමයි බටලන්ද වාර්තාව යට ගැහුවෙ,

:       28       10

කපුරු හාමි Thursday, 10 April 2025 02:50 PM

බටලන්ද වදකාගාරයේ සිද්ධියේ බලලෝබී දූෂිත දේසපාලුවෝ යට ගහලා තිබුනේ.අල්ජසීරා නාළිකාවෙන් ලෝකෙටම හෙළිදරව් වුණා.

:       7       25

රුවන් Thursday, 10 April 2025 03:24 PM

මේ මනුස්සයා හින්දා ලංකාවේ සමස්ථ මුස්ලිම් ජාතියටම කරන නිගාවක්. මට මුස්ලිම් යාලුවෙක් කිව්වා ආයෙත් සජබේ, අලියාගෙන් එන මුස්ලිම් කෙනෙක්ට වුණත් ආයේ ඡන්දේ දෙන්නේ නෑ. ඒ අය ජාතිවාදී, ආගම්වාදී අදහස් දාලා ඡන්දේ දිනන්නට පස්සේ මහින්ද, නාමල් එක්ක එකට ජොලි කරනවලු කියලා...

:       17       3

kamal Koyrala Thursday, 10 April 2025 04:33 PM

කන්ජිපානිට ගෙවල් කුලියට දීලා ආරක්ෂා කරපු අය ගැනත් පරීක්ෂණ කරන්න වෙනවා.

:       2       36

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 0 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති
2025 මැයි මස 05 160 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.


අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක්
2025 මැයි මස 05 224 0

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට


කොටස් වෙළෙඳපොළ හෙට කලින් වහයි
2025 මැයි මස 05 48 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.


ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 232 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්
2025 මැයි මස 05 190 0

මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 715 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site