IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’මේ ආණ්ඩුවේ එකම ආයෝජනය අයිස් පැක්ටරි විතරයි’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විට ගෙනා එකම ආයෝජනය අයිස් පැක්ටරි පමණකැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"එදා ඔබලා මේ ආයෝජන කෙරෙහි දැක්කෙ වෙනස් ආකාරයකට.අප ආයෝජන ගේන්න අවශ්‍ය පරිසරය මේ රටේ හදන්න ඕන. එක පැත්තකින් මේ තිබෙන බදු ප්‍රතිපත්තිය මෙන්ම නීති රාමුව යටතේ සෘජු ආයෝජන මේ රටට එන්න කැමති වෙන්නේ නෑ.මේ රටට වැඩිපුරම ආයෝජන ආවේ 2005 -2015 කාලයේ. ඒ කාලයේදී ඔබ තුමන්ලා විපක්ෂයේ ඉඳගෙන ආයෝජකයන්ට හොරා යැයි කිව්වා.මේ ආණ්ඩුව බලයට ආවට පසු ආපු එක ආයෝජනයක් කියන්න.අයිස් පැක්ටරි ගැන නම් දැන් කතා වෙනවා. ඒක විතරයි අලුතින් ආවේ. දැන් රනිල් වික්‍රමසිංහගේ සතියෙන් පස්සෙ අයිස් සතිය ඇවිත් තිබෙනවා.අපිත් කියන්නේ සංවිධානාත්මක අපරාධ මැඩලන්න කියලයි. ඉතිහාසයේ වැඩිම වෙඩි තැබීම් වාර්තා  වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ.

මීට අවුරුදු ගානකට කලින් ෆේස්බුක් තිබුණා නම් මේ එක්කෙනෙක්ටවත් ඉන්න ලැබෙන්නෙ නෑ. මොකද මේ ඔක්කොම සංවිධානාත්මක අපරාධකාරයෝ යනුවෙන් ද  නාමල් රාජපක්ෂ මහතා කීය.



අදහස් (15)

’’මේ ආණ්ඩුවේ එකම ආයෝජනය අයිස් පැක්ටරි විතරයි’’

විපරමා Tuesday, 09 September 2025 05:24 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව කරපු කාලේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ ,සුදුවෑන් ගාතන අතුරුදහන් ,පාතාලේ,කුඩු ජාවාරම් කාරයෝ ?චන්දෙන් පැරදෙන බව දැනගෙන හොර පෙරකදෝරුවා ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා .කියන්නෙනම් අබියෝග වලට බය නැහැ,අත්වල ලේ ගෑවිලා නෑ කියලා,ඒ ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා .

:       0       1

ලොක්ක Tuesday, 09 September 2025 05:28 PM

මේ කුඩු රජෙක් ,

:       0       1

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 09 September 2025 05:37 PM

වැරදි අර්ථකතනයක්...අයිස් ෆැක්ටරියේ ආයෝජනය පසුගිය රජයන්ගෙන්. ඊට අමතරව කුඩු ෆැක්ටරි, තුවක්කු ෆැක්ටරි වගේ රටට ආපු ආයෝජන අනන්තයි, අප්‍රමාණයි. ඒවායේ ප්‍රතිලාභ දැන් මුළු රටේම ජනතාව විඳිනවා... ඇත්තටම විඳිනවා නෙමෙයි, විඳවනවා...රට කාපු හැතිකරේ

:       0       2

පිටරැටියා Tuesday, 09 September 2025 05:41 PM

පවුලේ ඇත්තෝ බලයේ ඉන්න කාලේ ආසියවේ ආස්චර්‍ය සෞබාග්‍යයේ දැක්ම පෙන්වපු එක වෙන්ඩැ කරන්ඩ ඇත්තේ ?

:       0       1

උකුස්සා Tuesday, 09 September 2025 05:49 PM

කොහොමද හද ගැස්ම පව් ඉතින්

:       0       1

saman Tuesday, 09 September 2025 06:05 PM

පව් අනේ නිවෙන්න යන පහන

:       0       1

ජිල්බු Tuesday, 09 September 2025 06:13 PM

ඒකත් කෙරුවේ අපි. මේ ආණ්ඩුව කරපු දෙයක් නෑ නේද "නාමොල් සෑර්"

:       0       1

Asanga Tuesday, 09 September 2025 06:30 PM

මුට පිස්සුද බන්

:       0       1

dammasiri Tuesday, 09 September 2025 08:52 PM

පළමු ආයෝජකයා රාජපක්ෂ කොම්පැනියයි.

:       0       1

ගුණරත්න Tuesday, 09 September 2025 10:08 PM

ආණ්ඩුව මේ අවුරුද්දෙම මිනිස්සුන් රවට්ටන්න, චූන් කරන්න මාතෘකා මව මවා හිටියා මිසක් කරපු දෙයක් නැහැ.

:       2       0

Kumar Tuesday, 09 September 2025 11:59 PM

ඔය කියන ආයෝජකයන් ඔයගොල්ලන්ගේ පරණ යහලුවෝ කියලායි අපිට ආරංචි වෙලා තියෙන්නේ

:       0       1

අරුණි Wednesday, 10 September 2025 06:15 AM

අලුතින් ඇරඹුනු කර්මාන්තශාලා (අයිස් හැර) කෙසේ වෙතත් ගතවූ වසරේ බොහෝ ආයෝජකයෝ රට හැර ගිය බව නම් ජාතික පුවත්පත්වල සඳහන්වී තිබුණා මතකයි.

:       1       0

Nadee Wednesday, 10 September 2025 09:05 AM

රාජපක්ෂ තමා මේ රට හැම අතින්ම විනාශ කළේ. උබ නිකන් කෑ නොගහ හිතපන්. හැමෝම දන්නවා.

:       3       9

Perera Wednesday, 10 September 2025 11:50 AM

ඒකෙත් ආයෝජකයා පොහොට්ටුවේ මාර වැඩේ...

:       1       2

Nandalal DE SILVA - France Wednesday, 10 September 2025 08:17 PM

ඒක ඇත්ත උනත්, නැති උනත්, මැදමුලන පැත්තේ තියෙන අයිස් ෆැක්ටරි එකක හෝ කිහිපයක, CEO හෙවත් ඒකේ ප්‍රධානියා, මේ හොර නාමල් රාජපක්ෂ කියා දැන් හැම තැනම ප්‍රචලිත නිවුස් එකක් වෙලා තියෙනවාලු කියා මගේ සීයා කියනවා... අනිවාර්යයෙන් අපි නම් ඕවා ගැන දන්න මගුලක් නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13522 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 114 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site