(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහ මහත්මියගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) ප්රකාශයක් සටහන් කරගෙන ඇත
ඔවුන්ගේ නිවසේ දී අද පෙරවරුවේ එම ප්රකාශය සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු වංචාවකින් බිලියන 38ක් අතුරුදන්, මහබැංකු වංචාවෙන් මිලියන 800 අතුරුදන්. ගල් අඟුරු වංචාවෙන් වුනු පාඩුව තාම ගණන් බලා නැහැ. ඒකත් බිලියන 2කට අධිකයි. ඒත් ආණ්ඩුවේ දූෂණ හෙවිල්ලේ ප්රමුඛතාව තමයි විශ්රාමික ජනාධිපතිවරයාට ලැබුණු නිල සංචාරයක වියදම්. කොටින්ම කිව්වොත් විශ්රාමික ජනාධිපති රිමාන්ඩ් කරන්න තරම් උනන්දු වුණත් තවමත් අර බිලියන ගාණක දූෂණ වලට එකෙක් අල්ලලා නෑ....