ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.
වසර පහකට පසුව පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කරන අතර නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා සියයට 200 - 300ක ප්‍රමාණයකින් බදු පැනවීම සඳහා වන ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙසේය,
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝ
නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44)
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ.
දූෂණ වංචා අපරාධ ලිපිගොනු විමර්ශනවල ප්‍රතිඵල ලබන පෙබරවාරි මාර්තු වන විට ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසාන
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල සිදු කල සහල් වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට එ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මෙන්න අලුත් වාහන ආනයන බද්ද
Don perea Sunday, 12 January 2025 02:03 AM
නියමයි මෙහෙම යමු.. දැන් අපිට සැපයි.
pj Sunday, 12 January 2025 04:50 AM
වාහනයක් ගැනීමට පෙර මහාචාර්ය උපාධියක් හදාරන්න. ඉන් මේ බදු ක්‍රමය අවබෝධ කරගැනීම පහසු වනු ඇත.. ඩීසල්, පැට්‍රල් විදුලිය බේදයක් නැතිද...?
sakkaraya Sunday, 12 January 2025 07:56 AM
මදැයි අපිත් බලාගෙන හිටිය මාලිමාව දිනුවට පස්සේ ලාබෙට කාර් ගන්න. අර ගාල්ලේ හාදයත් පොරොන්දු උනානේ හැම ගෙදරකටම පුංචි කාර් ගන්න පුළුවන් පරිසරයක් හදන්න . කොහොම උනත් අන්තිමට වෙලා තියෙන්නේ කාර් නිෂ්පාදකයාට වැඩ ලාබයක් එම කාර් එකෙන් ලංකාවේ ආණ්ඩුවට ලැබීම පමණයි . ඔහොම යං
Ambani slSunday, 12 January 2025 11:32 AM
මුලින්ම සක්කර මල්ලි ඉංග්‍රීසි පන්තියකට යන්න ඔතැන තියෙන්නේ බස් සහ ප්‍රවාහන රථ.. පුංචි කාර් නොවේ...
Ruwan R Sunday, 12 January 2025 08:43 AM
සනීපයි. දැනට තියෙන ඩොලර් රේට් ඒකට ඔය ගාන වැදුනම.
රම්සි Sunday, 12 January 2025 11:03 AM
ලංකාවේ දැනටමත් තියෙන්නේ රටට, මාර්ග පද්ධතියට දරාගන්න බැරි තරම් වාහන සංඛ්‍යාවක්. කළ යුත්තේ පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමයි. සිංගප්පූරුව, මැලේසියාව කළේ එහෙමයි. අධික බද්දක් පනවන්නේ රජයට ආදායම ලබා ගැනීමට වඩා, ආනයනය සීමා කිරීමටයි...
fairoos Sunday, 12 January 2025 11:09 AM
සල්ලි තියන, ගන්නේ නැති අය නිකන් ඉන්නේ...
සෙනෙවිරත්න Sunday, 12 January 2025 11:31 AM
රටකට ඔරොත්තු නොදෙන තරම් වාහන සංඛ්‍යාව ඉහළ නොයන සේ මෙම කර්මාන්තය විය යුතුයි. එසේම පවතින වාහන වළ වටිනාකමද තිබිය යුතුයි. රටේ ඩොලර් සංචිතයද රැකගත යුතුයි. ඒ අනුව බලන කළ රජයට වෙන කලහැක්කක් නොමැත...
සෙනෙවිරත්න Sunday, 12 January 2025 11:34 AM
වාහන ෆර්මිට් වලට යන කල දසාව කුමක්ද? බලපත්‍ර වලට වාහන ගෙනඒම ක්‍රියාත්මක වුවහොත් රජයට සිදුවන්නේ අතින් කා හරක් බැලීමකි. එබැවින් එම බලපත්‍රවලට වාහන ගෙන ඒම මද කලකට නතර කළ යුතුයි...
Duminda Udayakumara Sunday, 12 January 2025 11:58 AM
පරණ යඩඩ මාකට් එක තවත් ඉහළ යයි වගේ. පරණ වෙන්න, පරණ වෙන්න දිරන්න, දිරන්න මිල වැඩි වෙන වාහන මාකට් එකක් ලෝකයේ කොහේවත් නැහැ. මේ ආණ්ඩුවටත්ඒක වෙනස් කරන්න බැරි වුණා.
Kazi Shajahan Sunday, 12 January 2025 12:20 PM
පොඩි අපිට කාර් 1ක් ගන්න බලාගෙන හිටියා... මෙයාලත් රනිල් වගේම තමයි ටැක්ස් ගහන්නේ. අපරාදෙ NPP එකට ඡන්දෙ දුන්නේ අපි රට ඉඳන් ඇවිල්ලත්... උනුත් එකයි, මුනුත් එකයි... දැන් රට කරන NPP යත් එකයි. අපිව රැවැට්ටුවා.
amila Sunday, 12 January 2025 12:58 PM
අවුරුදු 10 නෙමේ 3ක් ඕනෑ නේද? වැරැදිලා හරි, කියවන්නේ නැතිව හරි අත්සන් කරලා නම් ආයේ රිවර්ස් වෙයි.
අමා Sunday, 12 January 2025 01:06 PM
හොදට තියෙයි වාහන ගන්න බලන් හිටපු අයට වෙච්ච දෙයක් අන්තිමට
Business Sunday, 12 January 2025 03:08 PM
නවීන බස් හා දුම්රිය යන පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමෙන් හැමෝටම යහපතක්...!
Jayamanna Sunday, 12 January 2025 05:12 PM
ආණ්ඩුවෙන් මොනවා කළත් මේ මැරයින් විසින් කරන ආණ්ඩුවේ ක්‍රියාවන් ලියා සාධාරණීකරණය කිරීමට හොඳින් පුහුණු වූ එන්පීපී ගැත්තන් සිටිති. මෙය මෙතෙක් වෙනත් කිසිම පාලනයකට නොතිබූ නව ප්‍රවණතාවකි.
සාලිය Sunday, 12 January 2025 05:42 PM
ඇරියා උඩින්ම, අලුත් වාහනයක් ගැනීම සිහිනයක් කළා නේද?
ජගත් ලියනගේ Sunday, 12 January 2025 06:43 PM
දැනටමත් රටට දරාගන්න බැරි තරමට වාහන තියෙනවා. එක පෑන් පහරින් ගෝඨාභය නවත්තපු මොනෝරේල් වැනි ව්‍යාපෘති ආපහු රටට ගෙනැල්ලා, පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරා නම් හොඳයි නේද?