IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මෙක්සිකෝ බොක්කේ නම වෙනස් වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙක්සිකෝ බොක්ක "ඇමෙරිකා බොක්ක" ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.

එසේම විධායක නියෝගයට අත්සන් තැබූ පෙබරවාරි 9, ඇමෙරිකානු ගල්ෆ් දිනය ලෙස ජනපති ට්‍රම්ප් නම් කර තිබේ. "ඇමරිකානු ශ්‍රේෂ්ඨත්වයට ගරු කරන නම් ප්‍රතිෂ්ඨාපනය කිරීම" (විධායක නියෝගය 14172) යන මාතෘකාවෙන් යුත් මෙම නියෝගය දින 30 ක් තුළ විධිමත් ලෙස ක්‍රියාත්මක කරන්න යැයි එක්සත් ජනපද අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා ජනපති ට්‍රම්ප් උපදෙස් ලබාදී ඇත.

ඇමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට ගත් තීරණය පැහැදිලි කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙක්සිකෝ බොක්ක ලෙස නම් කර තිබූ කොටස ඈත අතීතයේ සිට ඇමෙරිකාවට මහත් සම්පතක් වූ බවත් එය ඇමෙරිකාව කොටසක් බවත්ය. ඒ හේතුවෙන් ඇමෙරිකාවට අයත් එම කොටස ඇමෙරිකා බොක්ක ලෙස නම් කිරීමට තීරණය කළ ජනපති ට්‍රම්ප් පැවැසුවේය.

 



අදහස් (6)

මෙක්සිකෝ බොක්කේ නම වෙනස් වෙයි

Perera Monday, 10 February 2025 11:08 PM

ඇමෙරිකාවේ දැවෙන ප්‍රශ්නයක් වෙන්න ඇති ඔය ආපු ගමන් විසඳුවේ

:       1       6

Abey Mapalagama Monday, 10 February 2025 11:47 PM

මේක 'ට්‍රම්ප් බොක්ක' කියලා දැම්ම නම් නියමයි නේ

:       1       6

සෙනරත් Tuesday, 11 February 2025 05:51 AM

මගේ බොක්කෙ නමත් වෙනස් කරගන්න කාලෙ ඇවිත්

:       0       3

janahitha Tuesday, 11 February 2025 08:50 AM

ට්‍රම්ප් මෙලානියා අපේ බොක්ක

:       0       8

janahitha Tuesday, 11 February 2025 08:51 AM

ජබොස් කියලා දැම්මා නම් කොහොමද?

:       0       2

අරවින්ද මොණරවිල Tuesday, 11 February 2025 09:31 AM

අපිට කමක් නැහැ ලොක්කා ඔයා ඕකට ට්‍රම්ප් බොක්ක කියලා දා ගත්තත්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 788 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 378 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site