(සුනිල් ධර්මබන්දු ද සිල්වා)
වැලිගම පැළෑණ මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටි රුසියන් ජාතිකයකු (37) මුහුදේ ගිලී මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
ඔහු සංචාරයක් සඳහා දිවයිනට පැමිණ වැලිගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇත. මිතුරකු සමග වැලිගම පැළෑණ මුහුදු තීරයට පැමිණ සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටියදී අද(25) මෙම අනතුර සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd