
( මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන මෙම දුම්රිය කුරුණෑගල, අනුරාධපුරය යන දුම්රිය ස්ථානවල නතරකර කන්කසන්තුරේ දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ... කවුරුවත් අනුන්ගෙ හෙල්මට් එහෙම අල්ලන්න එපා ... අද මග රස්තියාදු වෙන්න බෑ ...
අනේ කවුරුවත් හෙල්මට්නං හොරකම් කරන්න එපා
හෙල්මට් විතරක් නෙවෙයි! ඔය කලු සපත්තු, සුදු තොප්පි කලිසං කමිස, මොනපාටිං උනත් යට ඇඳුම් එහෙම වැරදිලාවත් ගන්නවාතියා, තියෙන තැනකින් වෙනස් කරන්නවත් එපා. ඒගොල්ලො අඛණ්ඩ වර්ජනයේ!