(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පියයුරු පිළිකා මාසය නිමිති කරගෙන එම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පියවරක් ලෙස සියලුම මන්ත්‍රීවරියන් සහ පාර්ලිමේන්තු සේවිකාවන් රෝස පාට සාරි වලින් සැරසී පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
මන්ත්‍රීවරුන්ද ඒ සම්බන්ධ ලාංඡනයක් පැළඳ පැමිණ සිටිනු දැකගත හැකි විය.
එම ලාංඡනය බෙදා දෙනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසිනි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුළු මැතිසබයම අද රෝස යායක් වෙයි
Niranga Wednesday, 22 October 2025 03:34 PM
සීගිරි අප්සරාවෝ වගේ ඉන්න බැරිද?
බද්රානි Wednesday, 22 October 2025 09:00 PM
රෝස කිව්වට, පාට ටිකක් වෙනස් උනත්, ජනතාවගේ මුදල් හොරකම් කරලා මේ සාරි නොගත් නිසා, හරිම ලස්සනයි...අනික, අර ඒ කාලේ දැකපු කට හැකර අම්මන්ඩිලා වගේ නෙවෙයි මේ වගේ උගත් වැදගත් අය සාරිය ඇන්දම හොඳට පේනවා දෙගොල්ලන්ගේ වෙනස...
chinthana Thursday, 23 October 2025 12:16 PM
සියලුම අයට රෝස පාට අදාළ නැහැ.