
(ඉන්දිකා රාමනායl)
බම්බලපිටිය ෆොන්සේකා පාර පිහිටි අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාවට යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා ට පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.
එම නිල නිවසට යාබදව නවතා තිබූ රථයක යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පැති කණ්නාඩි ගලවමින් සිටියදී එම ශබ්දය ඇසී පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරුවන් පලා යාමට උත්සාහ ගෙන ඇති බවත් එක් සැකකරුවෙක් විසින් පොලිස් කොස්තාපල් වරයාට වැනි තියුණු ආයුධයකින් ඇන පලා ගොස් ඇත.
මෙම ප්‍රහාරයෙන් කොස්තාපල්වරයාගේ දකුණු අත කැපීම් තුවාල සිදුව ඇති බවත් ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
215
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
969
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහේස්ත්‍රාත් නිල නිවසෙ සිටි පී.සී ට පිහියෙන් ඇනලා