
(නිමල් ජයරත්න)
මහවැලි ගඟේ ගස් සැඩ පහරට ගසාගෙන ආ වන අලියකු මනම්පිටියේ පාලම අසලින් ගොඩගෙන ඒ අසල රක්ෂිතයට පලවා හැරීමට එහි සිටි ආරක්ෂක අංශ නිලධාරීහු අද දහවල් කටයුතු කළහ.
වන අලියා මහවැලි ගඟේ සැඩ පහරට විශාල දුරක් ගසාගෙන පැමිණ ඇති අතර මනම්පිටිය පාලම අසල දුම්රිය නිවාස ආසන්නයෙන් ගොඩ විමට ආරක්ෂක අංශවල සහාය ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල තන්හාවට එහෙන් මෙහෙන් කිට්ටුකර ගත්තු නරින්ගේ උපදෙස් මත අලිපැටව් එහෙ මෙහෙ ගියා. අලියා නොමැරී යන්තමින් බේරුනා. එහෙම බෙදී නොගියානම් මෙලහකටත් අලින්ගේ රජ දහනක් ඇතිවෙලා පොළොංගු කුණකටුවො හා කටුස්සො සමග අමාරුවෙන් ඉන්න තිබුනා