IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මහින්ද 21 නුගේගොඩ එනවාලු

(ජේ.ඒ.එල්. ජයසිංහ)

හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 80 වැනි උපන්දිනය දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,ශිරන්ති රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ,දිලුම් අමුණුගම සිරිපාල ගම්ලත් ,චමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.

මෙහිදී මාධ්‍යවේදියකු හිටපු ජනාධිපති වරයාගෙන් 21 නුගේගොඩ රැළියට යනවාදැයි විමසූ අවස්ථාවේ තමන් එයට සහභාගි වන බව ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

මහින්ද 21 නුගේගොඩ එනවාලු

ලොක්ක Wednesday, 19 November 2025 12:31 PM

පව් මේ මනුස්සයට දෙන වද, ආවත් එකයි නාවත් එකයි, ජනතාව තඹ දොයිතුවකට ගනන් ගන්නෙ නැ

:       0       1

Rata Perata Wednesday, 19 November 2025 12:45 PM

මේ වයසක උන්ට 21 ආවත් එකයි , 25 ගියත් එකයි . එක්කෝ මේ මිනිහගෙත් තන්හාව , නැත්නම් පවුලේ උන් මේ මිනිහව විකුනනවා. මෙහෙමත් කාලකන්නි පවුලක්.

:       0       1

රනේ Wednesday, 19 November 2025 12:54 PM

දරුවන් වෙනුවෙන් සිහින දකින දෙමාපියන්..

:       4       10

fairoos Wednesday, 19 November 2025 01:44 PM

ඔය එන්නේ මල්ලෙන් එළියට දැන් ඉතින් මහ ජාතිය බේරගන්ඩෝ කියලා බෙරිහන් දෙයි

:       1       10

Siri Wednesday, 19 November 2025 03:15 PM

එනවද අරගෙන එනවද ? "ගමනක අවසානය සීසන් ටූ" තමයි ඉතින්.

:       0       3

පිටරැටියා Wednesday, 19 November 2025 04:20 PM

ආසියාවේ ආශ්චර්ය පෙන්වපු හැටිත් පවුලේ උන්ව කිට්ටු කරගෙන රටම විනාශ කරපු හැටිත් ජනතා අරගලයකින් පන්නපු විදියත් ලෝකෙම දන්නවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 237 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site