IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහින්ද විජේරාමෙන් පිටව යයි

(දිනේෂ් සමරකෝන්)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි ඔහුගේ නිල නිවසින් අද (11දා) පිටව ගියේය.

හිටපු ජනාධිපතිවරන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සංශෝධනය කිරීමත් සමඟ හිටපු ජනාධිපතිවරයා මෙලෙස සිය විජේරාමයේ පිහිටි නිල නිවසින් පිටව යාමට කටයුතු කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

කඳුළු පිරි දෑසින් හිටපු ජනපති ආර්‍යාවත් විජේරාමයෙන් නික්ම ගිය අයුරු

 



අදහස් (16)

මහින්ද විජේරාමෙන් පිටව යයි

Aruna Thursday, 11 September 2025 04:02 PM

දහස් ගණනක කදුල නිමුව කෙනෙක්ගේ ඇස්වලට දෙන කදුළුවල ණය ගෙවන දාට මුහුදේ වතුරත් මදිවෙයි හෝදන්න.

:       4       4

Hafeel Thursday, 11 September 2025 04:14 PM

කෝ අර වාචාලයෝ ටික. එදා කිව්වා නේද මෙයාට ගෙයක් අරන් දෙනවා කියලා.

:       1       5

sukitha Thursday, 11 September 2025 04:21 PM

අලුත් පරම්පරාව තාත්තල අම්මල වෙනකල් බලන් ඉන්න වෙනවා කාලගුණ සළකන්න ඉගෙන ගන්න.

:       1       4

Nimal Thursday, 11 September 2025 04:29 PM

බලයේ තිබුණද නැතුව ද ගෞරවනිය ආකාරයට තනතුරු වරප්‍රසාද අත්හැරීමට නීතියෙන් නොව තමා විසින්ම ප්‍රගුණ කළයුතු කාරණයක්

:       1       7

Jagath Leanage Thursday, 11 September 2025 04:39 PM

ඇති යාන්තන් ගියා .

:       4       6

Jayasekara Thursday, 11 September 2025 05:03 PM

පමණ ඉක්මවා ගිය වරප්‍රසාද භුක්තියේ අවසානය. ඉන්න තැනක සතුටින් ඉන්න.

:       3       5

ගමේ එකාලා Thursday, 11 September 2025 05:12 PM

බහිරවයා වගේ ඉන්නේ නැතුව මීට කලින් නම්බු පිටින් යන්ඩ තිබුනා. සුබ ගමන්.. බලයේ හිටපු කාලේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාපුවා හැටියට හොද තැනක් හොයාගන්ඩ බැරියෑ...

:       18       25

sirisen Thursday, 11 September 2025 05:16 PM

මහින්ද රාජපක්ෂ වටා සිටිනා සියලු දේශපාලකයන් මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුට තිබෙනා විශේෂ ගවුරවයක් නිසා නොවේ. ඔහුට තිබෙන්නා වූ යම් ජනප්‍රියත්වයක් පාවිච්චි කරමින් ඔහු වටා සිටිනා සියලු පුද්ගලයින් දේශපාලනයක් දී සිටි මහින්ද වටා සිටිනා දේශපාලකයන්ට මහින්දව එතරම් වැදගත් නම් / එතරම් කැමැත්තක් හෝ ලැදියාවක් දක්වන්නේනම් මහින්ද කැමති නිවසක් කොළඹ නගරයෙන් ලබාදීමට නොහැකිවූයේ ඇයි?

:       10       23

Asela Thursday, 11 September 2025 05:37 PM

ඔහු දැන් දුර්වලයි. ඔහුගේ පාලනයේ අඩුපාඩුව කුමක් වුවත්, බෙදුම්වාදී යුද්ධය නැවැත්වීමට ඔහුගේ පාලනයට හැකිවීම ගැන මම ආචාර කරමි. අපට බොහෝ ජනාධිපතිවරු සිටි අතර එය පරාජය කළ එකම තැනැත්තා ඔහුයි. ප්‍රේමදාස පාලන සමයේදී ප්‍රේමදාස සහ රන්ජන් ජවිපේ තරුණයින්ට කළ කෲරකම් ගැන පැමිණිලි කිරීමට ජිනීවා ගිය අවස්ථාවේ මහින්ද වීරයෙකි. දැන් බලය ලැබුණේ ජවිපෙට වන අතර මහින්ද ගැන කිසිවෙකු කතා නොකරයි. සිංහල ජාතියේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික යථාර්ථය පිළිබඳ රොබට් නොක්ස් විසින් රචිත වාර්තාවක වඩා හොඳින් ලියා ඇත. ඔහු පැවසුවේ "බාහිරව ප්‍රසන්න හැසිරීමක් නමුත් ඕනෑම අවස්ථාවක පාවා දෙනු ලැබේ. දේශපාලනයේ අමුතු සහචරයින්..

:       1       5

sam Thursday, 11 September 2025 05:38 PM

ඉස්සරහට සුනාමිය වගේ කඳුළු ගලයි. මතකද ඒ කඳුළු වලින් හම්බකරපු විදිය. තව ඉස්සරහට දුක වැඩිවෙයි.

:       1       8

ගමේ එකාලා Thursday, 11 September 2025 05:49 PM

රටටම ආසියාවේ ආස්චර්‍ය පෙන්වලා නික්ම යන ආරන්චියට සෙනග හෝ ගාලා ඇවිත්..

:       0       6

පොඩිඑකා Thursday, 11 September 2025 06:04 PM

එදා මොහු සිප ගනිමින් බේරාගත් කුඩු ලංසාගේ කුඩු ගසන තරුණ ළමුන්ගේ දෙමාපියන් කී දාහක් දැනුත් කදුලු සලනවා ඇද්ද?

:       2       7

ලූට මූස් Thursday, 11 September 2025 06:10 PM

හැම පෝයටම අරලියගහ මන්දිරේ බණ කියෙව්වාට, කියෙව්ව බණ අහං ඉදලා නෑ. ඒ බණ අහලා, බුදුන් වහන්සේ දෙසූ අතහැරීම පුරුදු කළානම් අද මෙහෙම අඩන්න වත් පීචං වෙන්නවත් සිද්දවෙන්නේ නෑ...

:       4       11

Shantha Thursday, 11 September 2025 08:02 PM

මගේ අම්මෝ... දැන් ගෙවල් 100ක් විතර... දෙනවා කියලා පම්පෝරි ගැහුවේ...

:       1       8

පිටිගල මිලානෝ Friday, 12 September 2025 02:30 AM

මෙහෙමත් මුදල් අවභාවිතා කිරීමක්…. ලජ්ජා වෙන්න ඕනේ එලවනකල් හිටපු එක ගැන… පෝ…පෝඩා…පෝ…..

:       0       0

Saman Friday, 12 September 2025 04:22 AM

රජ මැදුර අපේ අද අඳුරු වෙලා මේ මොකද උනේ පත්තු වෙන්නෙ නෑ සාලෙ බල්බේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site