IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂ නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අල්ලස් සහ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටි අවස්ථාවේදීය.



අදහස් (14)

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

පිටිගල මිලානෝ Thursday, 02 October 2025 02:53 PM

කලකට පෙර නිල ලත් පාතාලයෙක්…..

:       10       56

දලුවගෙදර Thursday, 02 October 2025 02:53 PM

මෙයත් නිව්ස් එකක්, හොරුන්ට දඩුවම් කරලම ඒවා දාපුවම තමා වඩා හොද!

:       13       34

Neel Thursday, 02 October 2025 02:54 PM

ටික ටික ලංවෙනවා. මට නමි බයයි...

:       10       47

චතුරි Thursday, 02 October 2025 03:01 PM

ලබන සතිය නෙවිල්ගෙ කතාව. අයිස් අයිතිකාරය පැලවත්තෙන් මතුවෙච්ච එක වහගන්නත් ඕනනෙ. නියමයි පඟරනැට්ටන්ගෙ ආණ්ඩුව

:       71       33

මංබයියා Thursday, 02 October 2025 03:19 PM

නම් හොරකම් කරන අපි කරන්නෙත් අපේ නායක උතුමලාව අනුගමනය කිරීමයි.

:       0       2

sene Thursday, 02 October 2025 03:14 PM

මේකත් රන්ගගේ රන්ගනයක්ද ?

:       3       1

Mohan Thursday, 02 October 2025 03:27 PM

චතුරි, මිනිස් මොලයක්ද තියෙන්නේ නැතිනම් හරක් මොලයක්ද?

:       3       8

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 02 October 2025 03:28 PM

කෝ බං මේ අපේ ඩෝබිලා හැතිකරේ සෙට්එක. අපි දෙන්නට තනියම මේ ගූ ගොඩවල් හෝදන්න බෑ... ඒක නිසා නිදි වදින්නේ නැතිව බාල්දි බේසම් අරගෙන හනික වරෙල්ලා. නැත්නම් හොරුත් අනාථයි, හොරුන්ට කඹුරපු එවුනුත් අනාථයි, ඔවුන්ගේ කක්කා හෝදපු අපි හැතිකරෙත් අනාථයි...

:       2       10

රනේ Thursday, 02 October 2025 03:36 PM

ගිනි.. ගිනි.. ගිනි...

:       1       4

Gamini Thursday, 02 October 2025 03:36 PM

තුන්වැනි පාන්තික මන්ද මානසික ජෙබයියන්ට හොදටම චූන් වෙලා...

:       6       2

අරවින්ද මොණරවිල Thursday, 02 October 2025 03:54 PM

දැන් නම් මැද මුලන ගෙයි මිදුලටම නීතිය ඇවිල්ලා අපේ හාන්දුවනේ..

:       2       7

කුකුල් චමින්ද Thursday, 02 October 2025 04:48 PM

ලබන සතියේ චතුරිගේ කතාව. රෙද්ද පල්ලෙන් බේරෙන එක වහගන්නත් ඕනෑනේ. නියමයි රටකාපු අය ආණ්ඩු කරපු හැටි...

:       1       9

චතුරිThursday, 02 October 2025 11:34 PM

කොන්ද පණනැති හිකනල්ලු. තමන්ගේ නමින් එන්නේ නැත්තේ. තියෙන නිවට කමට. මම කවදාවත් හොර නඩේට. කඩේයන්නේ නැහැ. මගේ වචන පපුව කීරීගාලා යනවා ඇතිනේද? දැන් තමයි 1948. පස්සෙ මනුස්ස වෙසින් ආපු ජන නායක. පක්ෂයක් බිහිවුනේ. අනිත් උන් නම් කාලකන්නි. මේ අබ ඇටයක් තරම් පොඩි රට හදන්න ලස්සන කරන්න මොවුන්ට ඇල්පෙනෙත්ති තුඩක තරම්වත් මොලයක් තිබුනේ නැහැ. කොහොමද ඒ තුඩෙන් හොරාකාපු හැටි මිනිමරපු හැටි... මොවුන්ට නම් නැවත මනුස්ස ආත්මයක් ලැබෙන්නේ නැහැ..

:       0       0

ChathuriFriday, 03 October 2025 06:37 AM

පැරදිලා ගිය කෙනෙක්. මගේ නමින් ආන්ඩුවට විරුද්ධව කල්යනවා. ඒ තරමට මගේ වචන එයාට දිරවලා නැහැ. පපුව රිදෙනවා ඇති. ඒවාගේම තමයි හොබ්බයෝ හොරාකාපු හැටි... මිනීමරපු හැටි, පගා ගත්තු හැටි ඇහෙනකොට. ස්පිටත් වේදනාවයි. මොවුන්ට හොදම බෙහෙත තමයි. දෙවියෝ දුන්නේ... මාලිමා ආන්ඩුව පත් කරලා... හොරා කාපුවා බලන් ඉද්දි නැතිවෙනවා. අවුරදු 76 කට පස්සේ. බඩට දුන්න නියම විරේකයක්. ගොබ්බයන්ට. ආයුර්වේදයේවත් නැහැ... මේ වගේ අරිශ්ටයක්... ගොබ්බයින්ට සැපද දැන්..? ජනතාවට කෝකා පෙන්නන් හිටියේ... සමහරු පෙනේ පුප්පන් හිටියේ. දැන් කොකයි. පෙනෙයි අපේ අතේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site