
(දයාරත්න ඇඹෝගම)
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බාලදක්ෂ මාවත,ගල්කඩවල පදිංචිව සිටි කපුලියද්දේ ගෙදර දිනේෂ් කුමාර(42) නැමති පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා පසුගිය පසුගිය 20 වැනි දින සිය නිවසේ සිට පහළ හල්මිල්ලෑව වැවට මල් කැඩිමට ගියද ආපසු නිවසට නොපැණිම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලිමේදි ඔහුගේ සිරුර හල්මිල්ලෑව වැවේ දියමත පාවෙමින් තිබියදි සොයා ගත් බව පොලිසි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක් වෙන්නේ 'සුදු නෙළුම කෝ...' ගීතයයි. අද කවුරු ඒ වගේ හැඟීමක් ගීතවත් කරන්නද?