
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පුතු දෙපළක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග පහරදීමට යොදාගත් කඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එම සැකකරුවන් අතර යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබෙලෙකු සහ නිත්‍යානුකූලව ඉවත් වූ සෙබලෙකු සිටින බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd