
(විමුක්ති රොද්‍රිගෝ)
මියන්මාර-ඉන්දියානු දේශසීමාව අසල අද (22) රික්ටර් මාපකයේ 5.6ක අගයක් ගත් භූමිකම්පාවක් හටගත් බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් එම භූමි කම්පාවෙන් ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd