(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි
එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 30 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි
ඒ අතර දෙවුන්දර ද්විත්ව ඝාතනයද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝය දෙක මතක් වුණා...
කෝ අනේ අර බංකුවකුයි පුටුවකුයි ගේන්න කිව්ව ටියුෂන් ගුරා? බංකුව යටට රිංගලා හැංගිලාවත් ඉන්නවාද?
තව ටිකකින් ඩොබිලා ටික ඇවිත් හොඳයි
අනවසර ගිනි රවි භාවිතයට දැඩි දඩුවම් දීමට නීති සම්පාදනය කරන්න කියලා කොච්චර කිව්වත් නොකරන්නේ මොන හේතුවක් නිසාද?
ගණන් ඉලක්කම් පෙන්නල විතරක් මදි අනවසර ගිනි අවි දරන්නන්ට දැඩි දඩුවම් පැමිනවීමට නීති සම්පාදනය නොකරන්නේ මන්ද? ඊට ඇති භාදකය කුමක්ද?