(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ ඇමතිවරුන් පැමිණ නොසිටීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළ කළහ.
මන්ත්‍රීවරුන් අද (5) දිනය සදහා ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න 15 න් එක් ප්‍රශ්නයකට හෝ මෙහිදී පිළිතුරු නොලැබිණි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.එම් මරික්කාර්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දයාසිරි ජයසේකර, ආනන්ද අලුත්ගමගේ, ජ.වි.පෙ මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්වරු මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වූහ.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පාර්ලිමේන්තුවට ඇමතිවරු පැමිණ නෑ
Raveendra Thursday, 05 September 2019 06:35 AM
ඔව් ඉතින් දේශ දේශාන්තරවල අධික වැඩ තියෙන හැත්තක්නේ අපේ ඔය කියන නිවට "ඇමතියෝ යයි කියන රෑන". ජාත්‍යන්තර ප්‍රශ්නවලට උත්තර මේ නිවටයින්ගෙන් ලෝක ජනතාව අහන්නේ...
රවින් Thursday, 05 September 2019 06:43 AM
"ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී" කිවහේ, උත්තර දුන්නොත් කුණු කචල් එලියට.
සඳුන් Thursday, 05 September 2019 09:35 AM
මේ තමන්ටම ගරු කියලා කියාගන්නා, මහජනයාට බදු පිට බදු ගසමින් තමන්ම අත් උස්සා තමන්ම බෙදා ගන්නා සියලු වරප්‍රසාද භුක්ති විඳිමින්, පසුගිය යහපාලන කාලගොට්ටියේදී මහජන දේපල විනාශ කලද ඒ ගැන බොරු කොමිෂන් දමා යටපත් කරමින් මේ 225 1 දෙනා වගකීම් විරහිතව හැසිරෙන විදිහ ගැන තවත් සාක්ෂි අවශ්‍ය නැත. දරුවනේ ඉන්න හිතෙන රටකට යන්න.