
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පනස් හය දෙනකුට කෝටි 13කට වැඩි මුදලක් වෛද්‍යාධාර වශයෙන් ලබා දී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම මුදල් ලබාගෙන ඇතැයි පැවසෙන්නේ 2005 - 2024 කාල සීමාවේදීය.
මෙම මූල්‍ය ආධාර පිරිනැමීමේදී විධිමත් අයදුම්පතක්, මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම් වාර්තාව මූල්යවත්කම්, වෛද්‍යාධාර මුදල් සීමා යනාදී කරුණු සැලකිල්ලට ගෙන නොතිබූ බවද එහි දැක්වේ.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්ත්‍රීලා 56ක් ජනපති අරමුදලෙනුත් කෝටි 13ක් ඇඳලා
ලොක්ක Friday, 31 October 2025 04:56 PM
මේ තමයි දේශපාලුවො මේ රට කාපු හැටි, ආයිමත් බලය ඉල්ලනවා නොවැ 21 මීටිමක් තියලා, මොවුන්ට ගහන්න ඕනෙ පොල්පිතිවලින්