IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මන්ත්‍රිට ඇමැති “සොරි” කියයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීය.

පාර්ලිමේන්තුවෙන් දෙන මුද්දර අලවා ලියාපදිංචි තැපෑලෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවුණු බවට නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයා සභාවේ කටයුතු ආරම්භයේදී නැගූ වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

 



අදහස් (2)

මන්ත්‍රිට ඇමැති “සොරි” කියයි

Nilmini Tuesday, 21 January 2025 12:59 PM

ඉතින් ඔහොම නිළධාරි එක්ක රට හදන්නෙ කොහොමද ඇමතිතුමෝ

:       0       30

Lalla Tuesday, 21 January 2025 01:51 PM

රාජ්‍ය නිලධාරීන් දෙමළ සිංහල භේදයක් නැතිව අන්ත දූෂිතයි කියලා හිතාගෙන වැඩ කරන්න. රාජ්‍ය සේවය භාගයකට කප්පාදුව නොකර රටට සේවයක් ගන්න බෑ.

:       1       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site