
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික)
මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න නිවේදනය කළේය
මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මින් පෙර පත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd