IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මැතිසබේ ලොක්කන්ගේ වියදම් තවත් කැපේ

(සුජිත් හේවාජුලිගේ)

කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සුපිරි වාහන වෙන්දේසිය ඉදිරි සතියේදී කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය නිල රථය ලෙස ලීටරයකට කිලෝමීටර් 12 ක ඉන්ධන වෑයවීමක් සහිත කුඩා වාහනයක් පාවිච්චි කරන අතර සෙසු ප්‍රධානීන්ද ඒ අනුව යමින් අඩු එන්ජින් ධාරිතාව සහිත වාහන වලට යොමුවීමට නියමිතය.

එසේම කතානායක කාර්යාලයේ කාර්ය මණ්ඩලයද හතකට සීමා කර ඇත.

මෙයට පෙර කතානායකවරුන්ගේ කාර්ය මණ්ඩලවල හතළිහකට ආසන්න පිරිසක් සේවය කළ බව පැවසේ.

එසේම කතානායකවරයා තම ආරක්ෂක බටයන් කිහිපදෙනා හැරෙන්නට ආරක්ෂක පරිවාර රථ යොදා ගැනීමක්ද නොකරන බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වැඩි එන්ජින් ධාරිතාව සහිත සුපිරි වාහන දෙකක් වෙන්දේසි කිරීමට දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇත.

 



අදහස් (3)

මැතිසබේ ලොක්කන්ගේ වියදම් තවත් කැපේ

ලලනි Monday, 24 March 2025 08:57 AM

අර මන්දමානසික යෝග කියන මනුස්සය දැං කියාවි මේක ෂෝ එකක් කියල!

:       6       26

Sugath - Kandy Monday, 24 March 2025 09:31 AM

සුපිරි.... හරි දේවල් හෙමින් නමුත් ස්ථාවරව සිදුවෙමින් පවතිනවා.. බයියෝ සහ ටොයියෝට ඕන තරම් කෙඳිරි ගාන්න පුළුවන්, මේ රටේ උගත් සහ දේශප්‍රේමී පුරවැසියන් මේ රජයට 100%ක් සහයෝගය දෙනවා.

:       7       38

අරවින්ද මොණරවිල Monday, 24 March 2025 09:57 AM

සිදුවිය යුතු දේවල් ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතිනවා, ඒකට තමයි කියන්නේ සිස්ටම් එක චේන්ජ් වෙනවා කියලා.....

:       7       29

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 43 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 338 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 85 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 610 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 287 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 222 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1349 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1569 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site