(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද(16) පැය කිහිපයක් පුරා ඩ්‍රෝන මෙහෙයුමක් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය ඩ්‍රෝනා යානා කීපයක් යොදාගෙන මෙසේ වීඩියෝ ගත කෙරුණු බව එහි නිලධාරියෙක් පැවසීය. පාර්ලිමේන්තු පරිශ්‍රය මෙසේ වීඩියෝ කර ඇත්තේ පාර්ලිමේන්තුව සම්බන්ධ වාර්තාමය චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම සඳහාය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට සම්බන්ධ නිලධාරීහු කණ්ඩායමක්ද මෙරට නියෝජිතයෝ පිරිසක්ද මෙම කටයුත්තට සම්බන්ධව සිටිති. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද ඩ්‍රෝනා මෙහෙයුම් වරින් වර සිදුකෙරේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මැතිසබේ ඩ්‍රෝනා මෙහෙයුමක්