IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මූණිස්සම් කොටසක් මහේස්ත්‍රාත් අධිකරණයෙන් හමුවෙයි

(රෝෂන් තුෂාර)

මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුවේ සිටියදී වෙඩිවැදී මිය ගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ හදවත පසාරු කරගෙන ශරීරයට ඇතුළු වූ උණ්ඩයක මූණිස්සම් කොටසක් රජයේ රස පරීක්ෂකවරයා විසින් විවෘත අධිකරණයේ තිබියදී අද(20) සොයා ගන්නා ලදී.

 සංජීව රැඳී සිටි විත්ති කූඩුවේ ලී කණුවක අඟල් එකහමාරක් පමණ ඇතුළට කිඳා බැස තිබූ මූණිස්සම් කොටස පොලිස් නිලධාරීන් විසින් කණුව සිදුරු කර ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජ රස පරීක්‍ෂක කාර්යාලයට රැගෙන ගියේය.

මෙම මූණිස්සම් කොටස සාක්ෂි අංක හතර ලෙසද නම් කෙරිණි.

අධිකරණ ශාලාව තුළ තවදුරටත් විමර්ශන සිදුකරන බව කෙසෙල් වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.



අදහස් (1)

මූණිස්සම් කොටසක් මහේස්ත්‍රාත් අධිකරණයෙන් හමුවෙයි

Chamara Thursday, 20 February 2025 02:37 PM

මේ මිනීමැරුමට කෝටි ගාණක් වියදම් කරලා ලොකු ප්ලෑන් එකක් කරලා තියනවා. මෙතැන හොයන්න ඕනේ Skype වලින් මෙච්චර කල් නඩු ඇහුවා නම් කවුද මෙයාව උසාවි ගේන්න කිව්වේ කියලා. ඒ වගේම මුලිම්ම මෙයාව ගෙනිච්චි අංක 9 අධිකරණයේ නඩුකාරයා ආපු නැති නිසයි... අංක 5 අධිකරණයේ නඩුවට අරන් ගිහිං තියෙන්නේ කියලා news වලට කිව්වා. උසාවියට ගෙනාවේ විශේෂයෙන් අංක 9 අධිකරණයේ නඩුවට නම් ඇයි ඒ නඩුකාරයා ආවේ නැත්තේ කියලා හොයන්න ඕනේ. සමහර විට සම්බන්ධයක් නැතිව ඇති. නමුත් හොයන්න ඕනේ...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site