
(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැකපිට අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තෙන්නකෝන් මුදියන්සේලාගේ උකුබණ්ඩාගේ මැණික්රාළ (80) සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ මැණික්රාළගේ සුමනාවතී (76) අඹුසැමියන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල අකුසල කර්මයේ කරගෙන තිබෙන්නේ...
පොල් අතු සෙවිලි කල වහල, කටු මැටි ගෙවල්, ...
මෙහෙමත් කාලකණ්ණින්...