
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යතුරුපැදියක් ලබාදීමට කරුණු සලකා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද( 07) පැවසීය.
ඔවුන්ට දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇතැයි ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හැම ආණ්ඩුවක්ම කිව්ව කතාවක්, නමුත් ප්‍රායෝගිකව කෙරුණේ නැහැ. මෝටර් සයිකලයක් දුන්නම ඒකට ඉන්ධන දීමනාවක්ද දෙන්න වෙනවා.
ඊලඟ ඡන්දෙදි ඒ ස්කූටර් වලින්ම ගිහින් පචයන්ව එලවන්න කතිරය ගහමු.
ආණ්ඩුව පොරොන්දු වුණ නිෂ්පාදන ආර්ථිකයක් ගෙනෙනවා කියල, නමුත් කරන තරමක් කරන්නේ සල්ලි පුච්චන වැඩ.
ගුරු උපදේශකවරුන්ටත් ප්‍රවාහන පහසුකම් ඇත්තේම නෑ. අලුත් ප්‍රතිසංස්කරණය සහ පිටිසර ඉස්කෝල වලට යෑමට කිසිම ප්‍රවාහන පහසුකමක් නෑ.. කිසිම ආණ්ඩුවකින් ගුරු උපදේශකවරුන්ට මෝටර් සයිකලයක්වත් දුන්නෙත් නෑ. මේ ආණ්ඩුවෙන්වත් දෙන්න පොඩි පිරිසක් තමයි ඉන්නේ...