
(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල මැඩිල්ල කලපුව ආසන්නයේ ඇති කඩොලාන රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම ගින්න අද සවස හටගෙන ඇති බවත් ප්‍රදේශයට බල පැවැත්වෙන වියලි කාලගුණයත් සමග කලපු ආශ්‍රිත බිම වියලි ස්වභාවයක් ගෙන ඇති බවත් එම බිම තුළ මෙම ගින්න හට ගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
ගිනි නිවන රථ මගින් මෙන්ම නිවීම දුෂ්කර වී ඇති අතර අද රාත්‍රී වන විටත් ප්‍රදේශය පුරා ගින්න පැතිර යමින් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd