(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් පද්ධතියේ ප්‍රශ්නකාරී භාගෙට නතර කෙරුණු ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක් මතුව ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (3) පැවසුවාය.
මෙම ව්‍යාපෘති හැකි ඉක්මනින්ම අවසන් කිරීමට ප්‍රමුඛතාවය ලබාදී ඇතැයි පැවසූ අගමැතිවරිය සමස්ත පාසල් පද්ධතියෙ මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ප්‍රකාශ කළාය.
අගමැතිවරිය මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මග හිටි ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක්
prasanna Wednesday, 04 June 2025 10:50 AM
පිස්සු නැත්නම් ශෝක්