
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙම වර්ෂය සඳහා රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 17 සඳුදා උදේ 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනය මෙයයි.
ඊට පසු දින සිට අයවැය විවාද ආරම්භ වෙයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විවිධාන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයද ලබන 17 වැනිදා සඳුදා සවස 2.00සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd