
ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය මේ වනවිට පැවැත්වෙයි. ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට මැතිවරණය පැවැත්වෙන බැවින්, ප්‍රතිඵල නිකුත් වීම ද ආරම්භ වී ඇත.
එසේ නිකුත් වුණු ප්‍රතිඵල අනුව පෙනී යන්නේ, ට්‍රම්ප්ගේ පාලක රිපබ්ලිකන් පක්ෂය පසුබෑමකට ලක් වී ප්රතවාදී ඩිමොක්රටික් පක්ෂය ඉදිරියට පැමිණ ඇති බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ,
තිවරණයේ ප්‍රතිඵල කුමක් වුවත්, එය පිළිගැනීමට තමන් සම්පූර්ණයෙන්ම සූදානම් බවය.
මෙම මැතිවරණයෙන්, ට්‍රම්ප්ගේ ජනපති ධුරය අභියෝගයට ලක් වන්නේ නැත. මැතිවරණය පැවැත්වෙන්නේ ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත් සෙනෙට් මණ්ඩලයටත් නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය.
මේ වනවිට කොංග්‍රසයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව වුවත්, මැතිවරයෙන් එය වෙනස් වී, ඩිමොක්රටික් පාක්ෂිකයන්ට බහුතර බලය හිමිවුවහොත්, ට්‍රම්ප්ට අභිමතය අනුව කටයුතු කළ නොහැකි වනු ඇත. අණපනත් සම්මත කර ගැනීම ද අසීරු වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බල පෙරළියක් වුණත් ඔවුනුත් ඇමරිකානුවෝ. ඒ නිසා ජාත්‍යන්තර කරුණු කාරණාවලදී ඇමරිකානුවෝ තබන්නේ තම රට පෙරටයි.
බලයට ආවට පස්සේ ගෝඨා වගේ තමයි...
වෙන මොනවා කරන්නද බූරු තඩියො ?? බලහං අපෙ ශ්‍රී ලංකාව දිහා ... චෞර මැදමූලන රාජපක්ෂ පරම්පරාව දැන් නන්නත්තාර වෙලා, රොහල් ඇදන්වල, රජයේ බොඩිම් වල යකඩ කූරු ගනන් කරමින්, "භාවනා " කරනවාලු ... (බම්බුව.. දන්දිනා ආච්චිගේ රෙද්ද !!!) ශ්‍රී ලංකාවේ චන්දදායකයන්ට වගේම Uncle Sam ගෙ අයත් ට්‍රම්ප් කුණු ගොඩට හෙත්තු කර තිබෙනවා... තව වසර දෙකකින් මුළුමනින්ම Trump's Republican පක්ෂය කුණු කන්දට යට වෙන එක සක්කරයාගෙ පුතා වන වයිමාටවත් නවත්වන්න බැරි එක නම් සත්තයි, සහතිකයි, ෂුවර් තමයි !!!