(ඉන්දිකා රාමනායක)
භික්ෂූවක් ලෙස පෙනී සිටි අයකු රැස්වෙහෙර රජමහා විහාරයට ඇතුළු වීමට තැත් කළ අයකු සොයා පොලීසිය සහ ගම් වැසියන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි මීගලෑව පොලිසිය පවසයි.
භික්ෂු වෙස්ගත් අයකු රජමහා විහාරස්ථානයට පැමිණ ඇති අතර, ඇති වූ සැකයක් මත විහාරාධිපති හිමියන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පළා ගොස් ඇත.
සැකකරු කහල්ල රක්ෂිතයට පලාගොස් ඇති අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුම් සිදුකළ බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භික්ෂු වෙස් ගත් අයෙක් සොයා කහල්ල රක්ෂිතය පීරයි
Kumari Saturday, 17 April 2021 05:54 PM
එළියෙන් ඉන්න අයත් වෙස්වලාගෙන ඉන්න කොට මේ හොරා අල්ලන්නේ කොහොමද?